මුන්දලම සිංහල මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය ඉල්ලා දෙමාපිය උද්ඝෝෂණයක්.

Monday, 26 January 2015 - 14:32

%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AE%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
පුත්තලම - මුන්දලම - සිංහල මහා විද්‍යාලය ඉදිරිපිට දෙමව්පියන් පිරිසක් අද (26) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා. ඒ එම විද්‍යාලයේ තිබූ ප්‍රාථමික අංශය නැවත ලබාදෙන ලෙස ඉල්ලමින්. වසර 3 කට කලින් තිබූ ප්‍රාථමික අංශය පසුගිය රජය මගින් ඉවත් කර තිබෙනවා. ඒ හේතුවෙන් තම දරුවන් පාසලට ඇතුළත් කිරීමේ ගැටලූ මතුවී ඇති බවයි දෙමාපියන් පවසන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories