කේ.පී. අත්අඩංගුවට ගන්නැයි ජවිපෙ ඉදිරිපත් කළ පෙත්සම අද විභාගයට.

Tuesday, 27 January 2015 - 8:08

%E0%B6%9A%E0%B7%9A.%E0%B6%B4%E0%B7%93.+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ප්‍රධානියා වූ කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී.ව අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ පසුගිය දා අභියාචනාධිකරණය හමුවේ  ගොනු කළ පෙත්සම අද (27) විභාග කිරීමට නියමිතයි. යුද සමයේ සිදුවූ බරපතල අපරාධ ගණනාවකට සම්බන්ධ වූ කේ.පී.ට එරෙහිව ක්‍රියා කරන ලෙස ඉල්ලමිනුයි ජනතා විමුක්ති පෙරමුණ පසුගිය 19 වන දා මෙම පෙත්සම ගොනු කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories