ශාන් විජේලාල්ට එරෙහිව මෙත්සිරිගෙන් පැමිණිල්ලක්.

Tuesday, 27 January 2015 - 13:34

%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල්ට එරෙහිව ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා අද (27) දහවල් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ, දකුණු පළාත් මහඇමතිවරයා වංචා සහ දූෂණ සිදුකර ඇති බව පවසමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories