විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගමට එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අද දහවල් විරෝධතාවක නිරත වුණා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවති මෙම විරෝධතාවය හේතුවෙන් අවට මාර්ගවල රථ වාහන තදබදයක් ද හට ගත්තා.
Follow US
Most Viewed Stories