තවත් ආණ්ඩුකාරවරුන් 6 දෙනෙකු දිවුරුම් දෙයි

Tuesday, 27 January 2015 - 16:01

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+6+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නව ආණ්ඩුකාරවරුන් 6 දෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ අද දිවුරුම් දුන්නා. උතුර පළාත වෙනුවෙන් එච්.එම්.ජී.එස්. පළිහක්කාර, නැගෙනහිර පළාත වෙනුවෙන් ඔස්ටින් ප්‍රනාන්දු, සබරගමුව පළාත වෙනුවෙන් ඞී.එම්.ඒ.ආර්. පෙරේරා සහ මධ්‍යම පළාත වෙනුවෙන් සුරංගනී එල්ලාවල මෙලෙස දිවුරුම් දී තිබෙනවා. උතුර මැද පළාත වෙනුවෙන් පී.බී. දිසානායක සහ ඌව පළාත වෙනුවෙන් නීතීඥ එම්.පී. ජයසිංහ නව ආණ්ඩුකාරවරුන් ලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ. බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල නව ආණ්ඩුකාරවරුන් පසුගිය 23 වැනිදා දිවුරුම් දෙනු ලැබුවා.

උතුර පළාත එච්.එම්.ජී.එස්. පළිහක්කාර




නැගෙනහිර පළාත ඔස්ටින් ප්‍රනාන්දු




සබරගමුව පළාත ඞී.එම්.ඒ.ආර්. පෙරේරා




මධ්‍යම පළාත සුරංගනී එල්ලාවල




උතුර මැද පළාත පී.බී. දිසානායක




ඌව පළාත නීතීඥ එම්.පී. ජයසිංහ



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories