නව රජයේ දේශපාලනඥයින් පිළිබදව සොයා බැලිය යුතුයි - බොදු බල සේනා

Tuesday, 27 January 2015 - 21:48

%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%A5%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF%E0%B7%80+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F
පසුගිය රජයේ වංචා, දුෂණ පිළිබද සොයා බලන්නේ නම්  නව රජයේ දේශපාලනඥයින් පිළිබදව ද සොයා බැලිය යුතු බව බොදු බල සේනා සංවිධානය පවසනවා.

එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේ, වත්මන් රජයේ ද චෝදනා ඇති පුද්ගලයින් රැසක් සිටින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories