ත්‍රීරෝද රථ ගාස්තු 10% කින් අඩු කිරීමේ සූදානමක්.

Wednesday, 28 January 2015 - 7:35

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+10%25+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
හෙට දිනයේදී නව රජය ඉදිරිපත් කිරීමට නියමිත අතුරු අයවැයෙන් පසුව ත්‍රී රෝද රථ ගාස්තුවද 10% කින් අඩු කිරීමට සමස්ත ලංකා ත්‍රිරෝද හිමියන්ගේ සංගමය සූදානම් වනවා. අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සමඟ ඊයේ (27) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවයට පැමිණි බවයි එම සංගමයේ සභාපති සුදිල් ජයරුක් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories