ජැක්සන්ගෙන් වාහනය ගැන පැහැදිලි කිරීමක්.

Wednesday, 28 January 2015 - 8:29

%E0%B6%A2%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
තම නිවසේ තිබී පොලිස් පරීක්ෂාවට ලක්වූ රථය රාජ්‍ය ආයතනයකින් තමන් වෙත ලබාදුන් වාහනයක් නොවන බව ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී පවසනවා. ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත් වූ කඩවත පොලිසියද එම රථයේ අනන්‍යතාවය තහවුරු කරගෙන ඇති බව කොළඹ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories