ශ්‍රී ලාංකික සරණාගතයින් 157දෙනෙකු මාස7ක් ඕස්ට්‍රේලියානු මුහුදේ

Wednesday, 28 January 2015 - 11:29

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+157%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B7%837%E0%B6%9A%E0%B7%8A+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A
ශ්‍රී ලාංකීය සරණාගතයින් 157දෙනෙකු ඕස්ට්‍රේලියානු රජය විසින් නීත්‍යානුකූලව මුහුදේ රදවාගෙන සිට තිබෙනවා. පසුගිය ජූනි මස දකුණු ඉන්දීය පාණ්ඩිචේරි වරායෙන් නැව් නැගි මෙරට සරණාගතයින් ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවේදි අත්අඩංගුවට ගනු ලැබුවා. පසුව ඕස්ට්‍රේලියානු රජය විසින් ඔවුන්ව ඉන්දියාවේ නාවූර් ප්‍රදේශයට පිටත්කර යැවීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූ බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු නීතිඥයින් විසින් එලෙස කළ නොහැකි බවට පවසා තිබුණා. කෙසේ නමුත් පසුගිය වසරේ ඕස්ට්‍රේලියානු රජය විසින් කළ නීති සංශෝධනයක් කළ අතර නමුත් එය සරණාගතයින්ට බලාපොරොත්තු ආකාරයට වාසිදායක නොවූ බවයි වාර්තා වන්නේ.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories