පාසල් වෑන් ගාස්තු 5%කින් අඩුවෙයි

Wednesday, 28 January 2015 - 13:33

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+5%25%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාසල් ළමයින් ප්‍රවාහන කරන වෑන් රථ ගාස්තු 5%කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමය ප්‍රකාශ කළා. එහි ප්‍රධාන ලේකම් කිත්සිරි අමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සමඟ අද (28) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories