ජෙනරාල් සරත් ෆොන්සේකාට යළිත් ඡන්ද අයිතිය

Wednesday, 28 January 2015 - 15:49

%E0%B6%A2%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට ඡන්ද අයිතිය ලබාදීමට තීරණය කළ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා. ජෙනරාල් සරත් ෆොන්සේකාට ජනාධිපතිවරයා ලබාදුන් පූර්ණ සමාවට අනුව මෙම තීරණය ගත් බවයි මැතිවරණ කොමසාරිස්වරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. මේ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ඡන්දය හිමි නාමලේඛනයට නම ඇතුළත් කිරිමට ඔහුට ඉදිරියේදී අවස්ථාව හිමිවන බවද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories