තෙවරප්පෙරුම පෙබරවාරි 02 දක්වා යළි රිමාන්ඩ්.

Thursday, 29 January 2015 - 19:49

%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B7%99%E0%B6%B6%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+02+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ලබන මස 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් දක්ෂිකා ශ්‍යාමලී විජේබණ්ඩාර අද (29) නියෝග කළා. ඒ පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට පහරදී දණ ගැස්වූ සිද්ධිය සම්බන්ධයෙන් අද නඩුව නැවත කැඳවූ අවස්ථාවේදීයි. මෙහිදී අදාළ මන්ත්‍රීවරයාගේ පාර්ශවය විසින් ඉදිරිපත් කරනු ලැබූ ඇප අයදුම්පත යළි ප්‍රතික්ෂේප කරනු ලැබුවා. පසුගිය 18 වැනිදා පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කළුතර - අගලවත්ත නගරයේ පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීවරයෙකුට පහරදී දණ ගැස්වීමේ චෝදනාව මතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories