ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව කැදවයි

Saturday, 31 January 2015 - 13:38

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
හිටපු අගවිනිසුරුවරයා  සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව ඉදිරියේදී රැස්වන බව එම සංගමයේ ලේකම් අජිත් පතිරණ ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ නව  නව අගවිනිසුරුවරයා ලෙස විනිසුරු කේ. ශ්‍රීපවන්ගේ පත්වීම නිත්‍යානුකූල බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories