නව රජයේ අතුරු අයවැයෙන් පාන් මිල අඩු කිරීමට පියවර ගැනීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටසක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එම පෙරමුණේ මධ්‍යම කාරක සභික පියසිරි විජේනායක අද (01) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පිටි මිල අඩු කිරීමේ සහනය හිමිවන්නේ ඇමෙරිකානු ගොවියන්ට බවයි. මෙරට සහල් විකුණාගත නොහැකිව අවසානයේ සත්ව ආහාර ලෙස විදේශයන්ට යැවීමට සිදුවන බවද ඔහු සඳහන් කළා.
Follow US
Most Viewed Stories