නව රජයේ ප්‍රමුඛකත්වය අගමැති කියයි

Sunday, 01 February 2015 - 19:16

%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%9B%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වත්මන් රජයේ ප්‍රමුඛතාවය රැකියා දස ලක්ෂයක් නිර්මාණය කිරීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (01) පස්වරුවේ මාවනැල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් රජය විසින් දැනටමත් ආරම්භ කර ඇති බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories