ඇඟලූම් කම්හල් දෙකක් කෝටි ගණනක බදු මඟහරී

Sunday, 01 February 2015 - 19:22

%E0%B6%87%E0%B6%9F%E0%B6%BD%E0%B7%96%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%B8%E0%B6%9F%E0%B7%84%E0%B6%BB%E0%B7%93
රුපියල් කෝටි 35ක බදු ආදායමක් රජයට අහිමි කළ කැකිරාවේ සහ ඉපලෝගම පිහිටි ඇඟලූම් කර්මාන්ත ශාලා දෙකක් සම්බන්ධයෙන් රේගුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. වසර 3ක් පුරා රෙදි ආනයනය කර යළි නිමි ඇඳුම් සකසා අපනයන කිරීමට මොවුන්ට අවසර හිමිව ඇත්තේ ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙසින් අදාළ කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම හේතුවෙන්. එහෙත් ඉන් පරිබාහිරව ගොස් දේශීය වෙළදපළට මෙම කර්මාන්ත ශාලා නිමි ඇඳුම් සපයා ඇති අතර කන්ටේනර් 357ක රෙදි දිවයිනට රැගෙන විත් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories