ඉදිරි මැතිවරණය ගැන නිමල් සිරිපාල කටඅරියි

Sunday, 01 February 2015 - 19:28

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9A%E0%B6%A7%E0%B6%85%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%92
විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකරාශී කර ගනිමින් මීළඟ මහමැතිවරණයට තරඟ කිරීමට සූදානම් බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. කොළඹ අද (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබාදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර ඇති බවයි.ලබන අප්‍රේල් මස 23 වන දා වන විට පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය දා කළ ප්‍රකාශයට ද මෙහිදී විපක්ෂ නායකවරයා ප්‍රතිචාර දක්වා සිටියා.

මෙහිදී විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසුවේ රජය පසුගිය දා ඉදිරිපත් කළ අතුරු අයවැය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා සහාය ලබාදීමට ද නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories