මෙවර ඉදිරිපත් කළේ සරදියෙල් අයවැයක්

Monday, 02 February 2015 - 8:00

%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රජය විසින් මෙවර ඉදිරිපත් කළ අයවැය සරදියෙල් ක්‍රමයේ අයවැයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මාවනැල්ල නගරයේ ඊයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය වසර 10 තුළ දුප්පත් ජනතාවගෙන් බදු අය කරමින් ඒවා පොහොසතුන්ට ලබා දුන් බවයි. නමුත් මෙවර අයවැයෙන් එම ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories