නිදහස් දිනයේදී සිරකරුවන් රැසකට නිදහස

Tuesday, 03 February 2015 - 14:03

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83
හෙටට යෙදී ඇති 67 වන නිදහස් සැමරුම නිමිත්තෙන් බන්ධනාගාර රැදවියන් පිරිසකට නිදහස් ලබාදීමට පියවර ගැනෙනවා. කෙසේ නමුත්, ත්‍රස්තවාදී ක්‍රියා, රාජ්‍ය ද්‍රෝහී කුමන්ත්‍රණ, ස්ත්‍රී දූෂණ සහ ළමා අපරාධ ඇතුළු ප්‍රධාන චෝදනා 30කට අදාළ සිරකරුවන්ට මෙහිදී නිදහස ලැබෙන්නේ නැහැ. එම චෝදනාවලට ඇතුළත් නොවන සිරකරුවන්ට නිදහස් දිනය දා සමාව ලබාදීමටයි රජය තීරණය කර ඇත්තේ. ඊට අමතරව හෙට දිනයේ දිවයිනේ බන්ධනාගාර 31ක රැදවියන් හමුවීමට ඥාතීන්ට විවෘත දිනයක් බව රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories