මෙවර ශිෂ්‍යත්වය අගෝස්තු 23 - උ.පෙළ අගෝස්තු 4

Tuesday, 03 February 2015 - 14:14

%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+23+-+%E0%B6%8B.%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+4
මේ වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 23 වැනිදා පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උසස් පෙළ විභාගය අගෝස්තු මස 04 වැනිදා ආරම්භ කරන බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ. එය අවසන් වන්නේ අගෝස්තු මස 28 වැනිදායි. මේ අතර පසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ මේ මස 23 වැනිදා ආරම්භ වී මාර්තු මස 06 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories