Update: කල් දැමූ පොලිස් මාරු නැවත ක්‍රියාත්මකයි

Tuesday, 03 February 2015 - 16:16

Update%3A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
ජනාධිපතිවරණය හේතුවෙන් කල් තැබුණු පොලිස් නිලධාරීන් දසදහසකට ආසන්න පිරිසකගේ ස්ථාන මාරුවීම් පෙබරවාරි 10 වැනිදා සිට යළි ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ පෙබරවාරි 1 වැනිදා දක්වා කල් දැමුණු එම ස්ථාන මාරුවීම් මැයි 1 වැනිදා දක්වා යළි කල් තබා තිබූ බවයි. එහෙත් උතුර සහ නැගෙනහිර පළාත්වල දිගුකලක් සේවය කරන පොලිස් නිලධාරින්ගේ ඉල්ලීම් සළකා බලා අභියාචනා ඉදිරිපත් කළ නිලධාරීන් හැර අනෙකුත් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය කළ  බව ඔහු කියා සිටියා.

Update: Tuesday, 03 February 2015 - 07:09 PM
.........................................................
පොලීසියේ ස්ථාන මාරු යළි ක්‍රියාත්මකයි

ජනාධිපතිවරණය හේතුවෙන් කල් තැබුණු පොලිස් නිලධාරීන් දසදහසකට ආසන්න පිරිසකගේ ස්ථාන මාරුවීම් පෙබරවාරි 10 වැනිදා සිට යළි ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ පෙබරවාරි 1 වැනිදා දක්වා කල් දැමුණු එම ස්ථාන මාරුවීම් මැයි 1 වැනිදා දක්වා යළි කල් තබා තිබූ බවයි. එහෙත් උතුර සහ නැගෙනහිර පළාත්වල දිගුකලක් සේවය කරන පොලිස් නිලධාරින්ගේ ඉල්ලීම් සළකා බලා අභියාචනා ඉදිරිපත් කළ නිලධාරීන් හැර අනෙකුත් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය කළ  බව ඔහු කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories