අධිකරණ ඇමතිගෙන් මහ නාහිමිවරුන්ට පැහැදිළි කිරීමක්

Tuesday, 03 February 2015 - 19:20

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක යළි ධුරයේ පිහිටුවීමේදී පාර්ලිමේන්තුව අභියෝගයට ලක් කිරීමක් සිදුනොකළ බව අධිකරණ සහ කම්කරු සබඳතා අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් අද (03) පෙරවරුවේ බැහැ දැකීමට මහනුවරට ගිය අවස්ථාවේදී අමාත්‍යවරයා උන්වහන්සේලා වෙත අදාළ සිදුවීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදුකළා. එහිදී ඔහු කියා සිටියේ අදාළ කටයුතු සිදු කිරීමේදී නීත්‍යානුකූලව එම කටයුතු සිදුකර ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories