අමාත්‍ය මණ්ඩලය විනිවිද නැහැ - අනුර කුමාර

Friday, 06 February 2015 - 8:18

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AF+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB
විද්‍යාත්මක ක්‍රමවේදයකට රජය අමාත්‍ය මණ්ඩලය පත්කර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. යහපාලනය සඳහා විද්වත් සභාව නමින් කිරිබත්ගොඩදී ඊයේ (05) පැවති සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. එහිදී ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයාට සහය දැක්වූ සහ අග්‍රාමාත්‍යවරයාගේ හිතවතුන්ට පමණක් අමාත්‍ය මණ්ඩලයේ තනතුරු හිමිවී ඇති බවයි. නමුත් නියමිත විෂය පථයන්ට විද්‍යාත්මකව තනතුරු පත්කිරීමක් සිදුවී නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories