විදුලි ඇණහිටීමෙන් වැටුනු තායිවාන ගුවන් යානය

Friday, 06 February 2015 - 17:07

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%87%E0%B6%AB%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
තායිවානයේ - තායිපේ අගනුවරට ආසන්න ප්‍රදේශයකදී, පෙරේදා ගඟකට කඩා වැටුණු ගුවන් යානය එලෙස අනතුරට ලක්වුණේ එහි එන්ජිං දෙකම ක්‍රියා විරහිතවීම හේතුවෙන් බව දැන් තහවුරු වී තිබෙනවා. විදුලිබලය ඇණහිටීම නිසා එලෙස සිදුවී ඇති අතර මෙම කරුණු හෙළි වුණේ යානයේ කළු පෙට්ටිය පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. මෙම අනතුරින් යානයේ ගමන් කළ 58 දෙනාගෙන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories