අහිමි වූ වරප්‍රසාද යළි ලබාදෙනවා - ජනපති

Saturday, 07 February 2015 - 8:16

%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
වැඩ කරන ජනතාවගේ අහිමි වූ සියලූ වරප්‍රසාද නැවත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව සමඟ ඊයේ (06) පැවැති සාකච්ඡාවකදියි. දේශපාලන පළි ගැනීමට ලක්වූ රාජ්‍ය නිලධාරීන්ට සහන ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ජනතාවට සහන සැලසීමට නව රජය කටයුතු කිරීම පිළිබදව මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයන් ජනාධිපතිවරයා සිය කෘතවේදීත්වය පළ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories