අදත් කොළඹට වතුර නැහැ

Saturday, 07 February 2015 - 8:39

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
අද (07) පෙරවරු 9 සිට පැය 30ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ අනුව කොළඹ 4, 5, 6 යන ප්‍රදේශවලට අඩු පීඩනයකින් ජලය සැපයෙන අතර කොළඹ 1 සිට 14 දක්වා වන අනෙකුත් ප්‍රදේශවලට ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටවනු ඇති. මාළිගාකන්ද ජල තටාකයට ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ හදිසි අලූත්වැඩියා කටයුත්තක් මීට හේතුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories