අයවැයෙන් වංචාවක් - ජා.නි.පෙ

Sunday, 08 February 2015 - 12:28

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4%E0%B7%99
නව රජයේ අතුරු අයවැයෙන් ප්‍රකාශයට පත් කෙරුණු රජයේ සේවක වැටුප් වැඩිකිරීම් ඔවුන්ට සිදුකළ වංචාවක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි දේශපාලන මණ්ඩල සභික හිටපු අමාත්‍ය පියසිරි විජේනායක මේ බව ප්‍රකාශ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඔහු කියා සිටියේ අයවැයෙන් රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබාදෙන බව ප්‍රකාශ කළද සැබවින්ම මුලික වැටුපට එක්වන්නේ රුපියල් 4983 ක් පමණක් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories