චීන 15කට බඹර ප්‍රහාරයක්

Sunday, 08 February 2015 - 12:59

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+15%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සීගිරිය නැරඹීමට ගිය චීන ජාතිකයින් 15 දෙනෙකු අද පෙරවරුවේ බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. තුවාල ලැබූ මොවුන් සීගිරිය රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මෙම විදේශිකයන්ගේ තත්ත්වය බරපතල නොවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය තවදුරටත් ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories