මහින්ද අගමැති වෙයිද ?

Sunday, 08 February 2015 - 19:21

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%AF+%3F
මීළඟ මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් කරන ලෙස නිදහස් සන්ධානය නියෝජනය කළ දේශපාලන පක්ෂ කිහිපයක් නිදහස් සන්ධානයට බල කිරීමට සූදානම් වනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා කෙරෙන මාධ්‍ය සාකච්ඡාවක් ද හෙට (09) පැවැත්වීමට නියමිතයි. ඊට මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර හා පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල එක්වනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories