ගාල්ල නගරය ආසන්නයේ ගරාජයක තිබී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් ජිප් රථයක්
ජිප් රථයක්
ජිප් රථයක්
සොයාගෙන තිබෙනවා. පොලීසියට ලැබුණු තොරතුරක් මත අදාළ ජීප් රථය ඊයේ දිනයේදී සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පසුගිය මැතිවරණ සමයේදී අදාළ ජිප් රථයක් අලූත්වැඩියා කිරීම සඳහා ගෙනවිත් දැමූ බවයි ගරාජයේ හිමිකරු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ. Follow US
Most Viewed Stories