ගම්මන්පිල වෙනුවට ගාමිණී තිලකසිරි

Monday, 09 February 2015 - 13:39

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92
පුරප්පාඩු වී ඇති බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස නිදහස් සන්ධාන මන්ත්‍රී ගාමිණී තිලකසිරි දිවුරුම්දීමට නියමිතයි. මීට පෙර එම අමාත්‍ය ධුරයේ උදය ගම්මන්පිල කටයුතු කළ අතර ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා. කෙසේ වෙතත් නව දිවුරුම්දීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සන්ධාන මන්ත්‍රී ගාමිණී තිලකසිරිගෙන් විමසීමක් කළ අතර ඔහු එය පැහැදිළි කළේ  මෙලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories