තිස්ස බලන්න මහින්ද යයි

Monday, 09 February 2015 - 20:33

%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත  බන්ධනාගාර ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ වනවිට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  අද බන්ධනාගාර රෝහලට පැමිණියා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories