ජානිපෙන් ජවිපෙට චෝදනා

Tuesday, 10 February 2015 - 12:48

%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පිරිසක් රුසියානු තානාපති කාර්යාල වැඩබිමට කඩා පැනීම හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. කොළඹ අද (10) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මෙම චෝදනාව එල්ල කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලන තරඟ බිමට පැමිණීම පිළිබඳව ඇතැමුන් බිය පළ කරන බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories