මංගල බ්‍රිතාන්‍ය විදේශ ඇමති හමුවෙයි

Tuesday, 10 February 2015 - 13:30

%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර බ්‍රිතාන්‍ය විදේශ කාර්යාල අමාත්‍ය හියුගෝ ස්වෙයාර් ඊයේ මුණ ගැසුණා. බ්‍රිතාන්‍ය සංචාරය නිම කරමින් විදේශ අමාත්‍යවරයා අද (10) ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හමුවීම සඳහා වොෂින්ටන් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories