තිස්ස අත්තනායක ජාතීන් අතර අසමගියක් ඇති කළාද?

Tuesday, 10 February 2015 - 19:04

%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%85%E0%B7%8F%E0%B6%AF%3F
හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක ජාතීන් අතර අසමගියක් ඇති කිරීමට උත්සාහ කළේද යන්න පිළිබඳ විමර්ශන කණ්ඩායම්වල අවධානය යොමුවී ඇතැයි පොලීසිය ප්‍රකාශ කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මෙම අදහස් පළ කළේ දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ඉදිරි පියවර සඳහන් කරමින්.

මේ අතර විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳට එරෙහිව සිදුකළ විමර්ශනයේ කටයුතු අවසන් කර අදාළ වාර්තාව නීතිපතිවරයාට යොමුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories