ව්‍යවස්ථා සංශෝධනවලට විපක්ෂයේ සහාය

Wednesday, 11 February 2015 - 7:58

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA
ජනාධිපතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇමතිවරුන්ට ඇගිල්ල දිගු කළ නොහැකි බව නීතිය හා සාමය පිළිබද අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ජනාධිපතිවරණයෙන් පසු ඇති වූ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පාර්ලිමේන්තුව කල් තබන අවස්ථා විවාදයේ පිළිතුරු කතාව කරමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කළේ ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක වූයේ නම් මෙවැනි ක්‍රියාවන් අවම කර ගැනීමට හැකියාව තිබූ බවයි. එහිදී නැගී සිටි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් සෙනෙවිරත්න ප්‍රකාශ කළේ රජය කඩිනමින් අදාළ ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම්, ඊට විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදීමට සූදානම් බවයි. ඒ සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ ඊයේ (10) දිනයේ තොරතුරු ඇතුළත් මැති සබය විශේෂාංගය.

[MP3]s103114[/MP3]


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories