දැදුරු ඕයට පැන්නේ පාසල් පෙම්වතුන්ද ?

Wednesday, 11 February 2015 - 16:21

%E0%B6%AF%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%95%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%3F
දැදුරු ඔය ජලාශයට පාසල් සිසුවෙකු සහ සිසුවියක පැන සියදිවි හානිකරගන්නට ඇතැයි මතුවූ සැකයක් හේතුවෙන් වාරියපොල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ජලාශයේ සහ අවට ප්‍රදේශයේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. අද පස්වරුවේ මෙම මෙහෙයුම ආරම්භ කළ නමුත් මෙතෙක් ඔවුන්ගේ සිරුරු සොයාගැනීමට  නොහැකිවූ බවයි වාරියපොල පොලීසිය සඳහන් කළේ.

ප්‍රදේශයේ පාසල් දෙකක ඉගෙනුම ලබන සිසුවෙක් සහ සිසුවියක් වන ඔවුන් දෙදෙනාගේ පාසල් බෑග් සහ ඇඳුම් ජලාශය අසල තිබී අද දහවල් පොලීසිය සොයාගෙන තිබුණා. ඒ, පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි. 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවා සහ සිසුවිය කාලයක් තිස්සේ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව ඔවුන්ගේ දෙමව්පියන් පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories