අයි.එස්. සටන්කාමීන් 20ක් මිය යයි

Friday, 13 February 2015 - 19:58

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+20%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සිරියා - ඉරාක දේශසීමාවේ අයි.එස්. සටන්කාමීන්ගේ ඉලක්ක වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් සටන්කාමීන් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඇමරිකාව සමඟ ඒකාබද්ධව අයි.එස්. සටන්කාමීන්ට ප්‍රහාර එල්ල කරන රටවල් ගුවන් ප්‍රහාර 19ක් මෙහිදී එල්ල කර ඇති බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories