ආපසු කැඳවන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කෙරේ

Tuesday, 17 February 2015 - 9:16

%E0%B6%86%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%B1+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ශ්‍රී ලංකා යුද හමුදාවට අනුයුක්තව සේවය කළ මේජර් ජෙනරාල්වරුන් 15 දෙනෙකු සහ බ්‍රිගේඩියර්වරුන් තුන්දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබාදී තිබෙනවා. වැඩ බලන හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ යුද හමුදාපති ලූතිනන් ජනරාල් දයා රත්නායකගේ අනුමැතිය අනුව මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. ඒ අනුව ඊයේ සිට ඔවුන් අදාළ සේවා ස්ථාන වෙත වාර්තා කළ යුතුව තිබුණා.

මේ අතර, දේශපාලන පදනමක් මත පසුගිය රජය මගින් පත් කර තිබූ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 50 දෙනෙකු යළි කැදවීමට තීරණය කළ බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඔවුන්ගේ නම් ලැයිස්තුව ද ඊයේ (16) ප්‍රකාශයට පත් කෙරුණු අතර ඊට තානාපතිවරුන් 27 දෙනෙකු ද ඇතුළත්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කළ ආචාර්ය පාලිත කොහොන, අද්මිරාල් තිසර සමරසිංහ, ජනරාල් ශාන්ත කෝ්ට්ටේගොඩ, එයාර් කොමදොරු ජයලත් වීරක්කොඩි, සරත් කෝන්ගහගේ සහ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ද ඒ අතර වනවා.

1. භාරතී විජේවර්ධන - අන්කාරා
2. ගාමිණී රාජපක්ෂ - අම්මාන්
3. විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ - බැංකොක්
4. රාජා එදිරිසූරිය - බ්‍රසිලියා
5. අද්මිරාල් තිසර සමරසිංහ - කැන්බරා
6. ආචාර්ය කේගජීගඅයිග අමරසිංහ -හැනෝයි
7. විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී ජයලත් වීරක්කොඩි - ඉස්ලමාබාද්
8. එස්ගඑන්ගමරික්කාර් බාවා - කාබුල්
9. වී. ගනනාදන් - කම්පාලා
10. ඩබ්.ජී.එන්.එච්. ඩයස් - මාලේ
11. මහාචාර්ය ගාමිණී සමරනායක - මැනිලා
12. උදයංග වීරතුංග - මොස්කව්
13. ආචාර්ය පාලිත කොහොන - එ.ජා නේවාසික - නිව්යොර්ක්
14. මහාචාර්ය එන්.එච්.ඒ. කරුණාරත්න - යුනෙස්කෝ නේවාසික - පැරිසිය
15. සරත් කෝන්ගහගේ - ප්‍රිටෝරියා
16. මොහොමඩ් හුසේන් - රියාද්
17. එන්.බී කුරේ - එෆ්ඒඕ නේවාසික - රෝමය
18. ඩබ්.ඩබ්.ටී. විජේරත්න - සියෝල්
19. ඕෂධී අලහප්පෙරුම - ස්ටොක්හෝම්
20. එම්.එෆ්.රසීන් - ටෙහෙරාන්
21. සරත් විජේසිංහ - ටෙල් අවීව්
22. බුද්ධි කේ ආතාවුද -ඕපීසීඩබ් නේවාසික - හේග්
23. විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ - ටෝකියෝ
24. රජත පියතිස්ස - වික්ටෝරියා
25. ඩී.එස්. ද සිල්වා - වෝර්සෝ
26. එච්.ආර්. පියසිරි - යැන්ගොන්

යලි කැඳවා ඇති විදේශ සේවයේ නොවන කොන්සල් ජෙනරාල් වරුන්

1. ප්‍රදීප් ජයවර්ධන - ෆ්‍රැන්ක්ෆර්ට්
2. ආචාර්ය උදුම්මා ලෙබ්බේ - ජෙඩා
3. මොහාන් ද අල්විස් - ටොරන්ටෝ

යලි කැඳවා ඇති විදේශ සේවයට අයත් නැති තානාපති සේවයේ දේශපාලන පත්වීම් ලද නිලධාරීන්

1. තනුජ උස්ලියනගේ - වොෂින්ටන් -මිනිස්ටර්
2. ඩී.ජී.එන්. රඹුක්වැල්ල - කැන්බරා -මිනිස්ටර් කවුන්සිලර්
3. ආචාර්ය හසිනි කෝකිලා වෛද්‍යරත්න - ලන්ඩන් -මිනිස්ටර්
4. සී.ජේ. රඹුක්වැල්ල මිය - නිව්යෝර්ක් -දෙවන ලේකම්
5. පී.ආර්.බී.ඩබ්. කුරේ මෙනෙවිය - පැරිස් -දෙවන ලේකම්
6. නවෝද් හේනානායක - වියානා -දෙවන ලේකම්
7. ඩික්සන් ජේග පෙරේරා - කත්මන්ඩු -මිනිස්ටර් කවුන්සිලර්
8. රානි බුලත්වෙල මිය - රෝමය -මිනිස්ටර්
9. රත්නා රණවීර මිය - කැන්බරා -තෙවන ලේකම්
10. වරුණ ඈපාසිංහ - වොෂින්ටන් -මිනිස්ටර්
11. එම්.අයි. තුඩුවේවත්ත මිය - බීජිං -පළමු ලේකම්
12. කේ.ටී.සී ශලේන්ද්‍රි මිය - කැන්බරා -දෙවන ලේකම්
13. ලලිත් සේපාල රත්නායක - ලන්ඩන් -මිනිස්ටර්
14. දර්ශි ලොකුගේ මිය - බ්‍රසල්ස් - පළමු ලේකම්
15. දිල්රුක්ෂාන් ජයසිංහ - ඩුබායි - තෙවන ලේකම්
16. යසාරා අබේනායක මෙනෙවිය - සිඩ්නි -කොන්සල්
17. ලක්ෂ්මන් හුළුගල්ල - කැන්බරා -නියෝජ්‍ය කොන්සල්
18. ප්‍රදීප් මද්දුම බණ්ඩාර - අම්මාන් - තෙවන ලේකම්
19. පී.කේ.එම්.ආර්.එස්. විජේරත්න - කයිරෝ දෙවන ලේකම්
20. උමයංග නානායක්කාර - නිව්යෝර්ක් -දෙවන ලේකම්
21. ජනත්‍රි නානායක්කාර මිය - වොෂින්ටන් -දෙවන ලේකම්
22. එම්.එස්.එම්. ලියවර්ඩීන් - බෑග්ඩෑඩ් -සීඩීඒ
23. අනුෂා සිවරාජ් මිය - චෙන්නායි -මිනිස්ටර්


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories