ඇමරිකාවේ තෙල් දුම්රියක් පීලි පැන මහා ගින්නක්

Tuesday, 17 February 2015 - 10:08

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
ඇමරිකාවේ වෙස්ට් - වර්ජිනියා ප්‍රාන්තයේ තෙල් ප්‍රවාහනය කරන දුම්රියක් පීළි පැන අනතුරට ලක්වීමෙන් මහා ගිනි ජාලාවක් හටගෙන තිබෙනවා. සීත ඍතුවේ හිම මිදුණු ගංඟාවක් ආසන්නයෙන් දුම්රිය ගමන් ගන්නා විටයි ඊයේ (16) මෙම පීලි පැනීම සිදුව ඇත්තේ. එහි සිට දැවැන්ත ගිනි දැල් සහ දුම් රොටු ගුවනට මුසු වන ආකාරය ප්‍රාන්ත වෙබ් අඩවි මගින් ප්‍රකාශයට පත් කළා. දුම්රිය මැදිරි 14ක් හිම මිදුණු ගංඟාවට පෙරළී ඇති අතර ගිනි දැල් පැතිරීම හේතුවෙන් අවට ප්‍රදේශවාසීන් සියල්ල ඉවත් කිරීමට පියවර ගැනුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories