ඉන්දියාවේ බටහිර සිට නැගෙනහිරට ශ්‍රී ලංකාව හරහා වැටී ඇති දීර්ඝ මුහුදු මාර්ගය කෙටි කිරීමේ අරමුණින් තැනෙන මුහුදු ඇල මාර්ග ව්‍යාපෘතිය කඩිනම් කරන ලෙස තමිල්නාඩු ව්‍යාපාරික ප්‍රජාව ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා තමිල්නාඩු වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසක් ඉන්දීය නාවික අමාත්‍ය පොන් රාධක්‍රිෂ්ණන් සමඟ ඊයේ නවදිල්ලියේදී සාකච්ඡාවක නිරත වුණා. සේතු සමුද්‍රම් ව්‍යාපෘතියෙන් මෙරට උතුරු මුහුදේ සමුද්‍ර පරිසරයට ද හානි සිදුවිය හැකි බව පරිසරවේදීන් මීට පෙර ප්‍රකාශ කළා.
Follow US
Most Viewed Stories