සමෘද්ධි සහ දිවිනැගුම නිලධාරීන්ට නොගෙවූ ඊ.පී.එෆ්. ගෙවන්න ලක්ෂ 70,000ක්

Tuesday, 17 February 2015 - 12:43

%E0%B7%83%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%96+%E0%B6%8A.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B7%86%E0%B7%8A.+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+70%2C000%E0%B6%9A%E0%B7%8A
සමෘද්ධි, දිවිනැගුම සහ සමෘද්ධි බැංකු නිලධාරීන් සඳහා පසුගිය රජය නොගෙවූ සේවක අර්ථ සාධක අරමුදල්  ගෙවීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 70,000ක මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. නිවාස සහ සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මේ බව සදහන් කළේ කොළඹ අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories