ආගම්වාදය හේතුවෙන් දෑත් අහිමි කාන්තාවක්

Tuesday, 17 February 2015 - 15:30

%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%91%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ආගම්වාදය හේතුවෙන් සිය දැත් දෙක අහිමි වුණා කාන්තාවක් තමන්ට සාධාරණය ඉෂ්ඨ කර දෙන ලෙස ඉල්ලා සිටිනවා. නමින් බිහාරා වන ඇය පසුගිය 2002 වසරේ ඉන්දියාවේ බලුකිස්තාන් ප්‍රාන්තයේ ඇති වූ ආගම්වාදී ගැටුමක් හේතුවෙන් ඇගේ දෑත් කණ්ඩායමක් විසින් කපා දමනු ලැබුවා. ඒ වන විට වයස අවුරුදු 37ක් පමණ වූ ඇයට මේ වන විට වයස අවුරුදු 50ක්. වසර ගණනාවක් තිස්සේ අධිකරණ මාර්ගය ඔස්සේ තමන්ට සාධාරණය ඉෂ්ඨ කර දෙන ලෙස ඇය ඉල්ලුව ද ඊට නිසි ප්‍රතිචාරයක් නැති බවයි වාර්තා වන්නේ. ඊට හේතුව ඇගේ දෑත කපා දමනු ලැබූ පුද්ගලයාගේ කිසිදු මතකයක් ඇයට නොමැතිවීමයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories