ගැටලුකාරී වාතාවරණ මතුවන බොහෝ අවස්ථාවලදී එම ගැටලු මඟ හැර පැන යාම මෙරට ඇතැම් බලධාරීන්ගේ සිරිතක්.
නමුත් ජනතාවට අවැඩක්වන ඕනෑම අවස්ථාවක හිරු සී.අයි.ඒ. ඒ පිළිබදව සොයා බැලීමට පසුබට වෙන්නේ නැහැ.
මතුගම දිස්ත්‍රික් රෝහලේ පානීය ජලය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන්ද හිරු සී.අයි.ඒ. මැදිහත් වන්නේ බලධාරීන්ගේ දෑස් දැන්වත් විවර විය යුතු බවට ඒත්තු ගැන්වීම සඳහායි.

Follow US
Most Viewed Stories