තෙවරප්පෙරුමට ඇප

Wednesday, 18 February 2015 - 12:40

%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීවරයෙකු පහරදී දණගැස්සවීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අද (18) ඇප මත මුදා හැරුණා. මතුගම මහේස්ත්‍රාත් චාමිනී විජේබණ්ඩාර සැකකාර මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇති අතර, නඩුව අප්‍රේල් මස 28 වැනිදා යළි කැඳවනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories