එංගලන්තේ කෙල්ලෙක් දුෂණය කළ ලාංකිකයා

Wednesday, 18 February 2015 - 16:37

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F
ශ්‍රී ලංකාවේ තරුණයෙක් එංගලන්තයේදී තරුණියක් දුෂණය කර ඇත.
මෙම තරුණයා සමඟ එම තරුණිය රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති අතර එහිදී තරුණයා විසින් ඇයට මත් පැන් පොවා ඉන්පසුව ඇයව යම් ස්ථානයකට ගෙන ගොස් දුෂණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
දුෂණයට ලක් වූ කාන්තාව විදේශිය කාන්තාවක් වන අතර එම තරුණයා එංගලන්තයේ නිවසක කුලියට සිටින බව සඳහන්ය.
තවද මෙම තරුණිය පොලිසියට පවසා ඇත්තේ එදින රාත්‍රියේ බිමත්ව සිටි නිසා සිදු වූ කිසිවක් නොදන්නා බවත් උදෑසන අවදි වන විට දුම්රිය ස්ථානයක තමා සිටීම සහ ශරීරයේ තුවාල තිබීම ප්‍රේහේලිකාවක් බවයි.
කෙසේ වෙතත් එංගලන්ත පොලිසිය විසින් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ලංකාව එවීම සඳහා කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories