බැසිල් රාජපක්ෂ නිවාඩු යයි

Wednesday, 18 February 2015 - 19:20

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂට මාස 3 ක නිවාඩු පාර්ලිමේන්තුව අද අනුමත කළා. මීට අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා විසින්. නිවාඩු ඉල්ලීමට හේතු කවරේදැයි මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර සිටියා. ඊට ප්‍රතිචාර දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තමන්ට නිවාඩු අවශ්‍ය බව බැසිල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ලිපියකින් ඉල්ලීමක් කර ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories