මියන්මාරයේ 90 000 ක් පළායයි

Thursday, 19 February 2015 - 10:16

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+90+000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මියන්මාරයේ උතුරු - නැගෙනහිර ජීවත්වන 90 000 ක පමණ ජනතාවක් ප්‍රදේශය අතහැර පළාගොස් තිබෙනවා. ඒ එරට හමුදාව සහ චයිනීස් කොකෑන් නැමති අන්තවාදී සංවිධානයක් අතර ඇතිව තිබෙන ගැටුම් හේතුවෙන්. මේ වනවිටත් එම ප්‍රදේශවල දරුණු ගැටුම් හටගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. චීන සම්භවයක් සහිත චයිනීස් කොකෑන් සංවිධානයේ සටන්කරුවන් මියන්මාරය තුළ තම අයිතිවාසිකම් ලබාදෙන ලෙස බලකරමින් මෙලෙස එරට හමුදාව සමඟ සටනක නිරතවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories