යුක්රේන ජනපති සාමසාධක හමුදාව ඉල්ලයි

Thursday, 19 February 2015 - 10:27

%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
නැගෙනහිර යුක්රේනයේ දැනට පවතින සටන් විරාමය තවදුරටත් පවත්වාගැනීම සඳහා ජගත් සමාසාධක හමුදාවේ සහය යුක්රේන රජය ඉල්ලා තිබෙනවා. යුක්රේන ජනාධිපති පෙට්රෝ පොරෂෙන්කෝ මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ රුසියානු හිතවාදී කැරළිකරුවන් විසින් යුක්රේනයට සිදුකරන පහරදීම් හේතුවෙන්. රුසියානු හිතවාදී කැරළිකරුවන් සහ යුක්රේන හමුදා සටන් විරාමයකට එකඟවූවද මේ වනවිට එය අවස්ථා කිහිපයකදී උල්ලංඝනය වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories