බුදු රුවට දෙන නිගා

Thursday, 19 February 2015 - 22:09

%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%8F
බුදුන් වහන්සේගේ ශීර්ෂය ලොව පුරා උද්‍යාන සැරසිල්ලක් ලෙස භාවිතා කළ අවස්ථා බොහෝ විට වාර්තා වුවත් මෙරට වගකිවයුතු බලධාරින් ඒ පිළිබදව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ක්‍රියාකිරීමට මැලි වු බව නොරහසක්.

ඒ හේතුවෙන් අද වනවිට බුද්ධ ශීර්ෂය උද්‍යාන අලංකාර භාණ්ඩයක් ලෙස මෙරට වෙළද පළ ආක්‍රමණය කිරීම ද ආරම්භ වී තිබෙනවා. අද සී.අයි.ඒ.හෙළිදරව්ව ඒ පිළිබදවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories